Friday 30 November 2012

World NO 1 Antivirus Gird free


 

හායි යලුවනෙ ඔන්න මේ තඩියා අදත් අලුත්ම අලුත් සොෆ්ට්වරෙ කෑල්ලක් උස්සගෙන මෙ පෑත්තට රින්ගුව කියමුකො එක දෑක්ක ගමන් අපෙ ගෙදර උදවිය කෑ ගහපි පොඩි යකො උබට විබගෙට සතියයි නෙද කියල මටත් විකර වෙලා ගියා හලො මොන කරන්නද ඉතින් එහෙව් කියල මෙ පෑත්තට නාවොත් නිකම් හිතට හලි මදි වගෙ ඔයි .......

හලි හලි එ මගුලෙන් වෑඩක් නෑ අපි බලමු මොකක්ද මෙ හුටපටෙ කියල මෙක තමයි ලු දෑනට හොදම වයීරස් ගර්ඩ් එක ()ඉතින් ඔන්න ඔයාලටත් බිට් ඩිෆෙන්ඩෙර්

බිට් ඩිෆෙන්ඩෙර් එක දවස් 2045 විතර කිසිම ගින්නක් නෑතුව
පවිච්චිකරන්න පුලුවන් ඈක්ටිවෙටර් එකක් තමයි හරිය මෙක බිට් ඩිෆෙන්ඩෙර් 2012 වලට තමා මම චෙක් කොලෙ මම හිතන විඩියට 2013 ටත් වෑඩ කොහොම උනත් 2012 ගන්න කො ..............එහෙනම් බාගෙනම බලන්ටකො 

Bitdefender Antivirus Plus 2012 Offline Installer



Bitdefender Antivirus Plus 2012 [windows 32 bit version]


Bitdefender Antivirus Plus 2012 [windows 64 bit version]



Bitdefender Internet Security 2012 Offline Installer

Bitdefender IS 2012 [windows 32 bit version


 

 

Bitdefender IS 2012 [windows 64 bit version

 

 

 

Bitdefender Total Security 2012 Offline Installer
 

Download Bitdefender Total Security 2012 [windows 32 bit version]


Download Bitdefender Total Security 2012 [windows 64 bit version]

හලි හලි ඔන්න ඔය උඩ තියෙන ලින්ක් වලින් එකක් අරගෙන මම පහලින් දාන ඈක්ටිවෙට‍්ර එක පවිච්චි කොරලා බලන්නකො 

 ඔන්න ඔය උඩින් තියෙන පින්තුරෙ වගෙ තමා අක්ටිවෙට‍්ර එක ඔකෙ තියෙන unstrall බටන් එක කිලික් කරන්නකො ඉට පස්සෙ කොරන්න ඔනි දෙවල් සෙරම මෙ කෙ නොට් පෑඩ් එකක දාලා ඈති මම හරිය ඔන්න එහෙනම් අක්ටිවෙටරෙත් ගන්න කො

 

…අපෙ සමහර පොසත් උදවිය එක අවුරුද්දකට සල්ලි දිලා ගන්න මෙව්ව ඔන්න අපෙන් නිකම්ම වගෙ ඔයාලට එහෙනම් මෙකෙ මොනා හලි වරදි තියෙනවා නම් අනෙ පසුබට වෙන්ටෙ නෑතුව මට කියන්ට ඔනි හොදෙ මම සතුටින් අයෙ එව්වා හදාල දන්න ඈප කෑප වි සිටිනවා හොදෙ ඔන්න එහෙනම් අපි යනො 

0 comments: