Saturday 10 November 2012

Microsoft Mathematics 4.0

                          !!   Microsoft Mathematics !!

 හායි .............යලුවනෙ කොහොමද ඔන්න ඉතින් යන්තම් නයිටක්  ගහන්න අද ගෙදරින් අවසර ගත්ත බොහොම අමරුවෙන් මෙ දාවස් වල මට කොම්පියුටරෙ අල්ලන්නවත් දෙන්නෙ නෑනෙ මෙ සාමන්ය පෙල  විබාගෙ අවිත් මෙ ක අම්මලගෙ විබාගයා අපෙ අබාග්ය :'( මොනා කරන්නද ඉතින් මෙකෙන් වටුනොත් වටුනම තමයි නෙ නෑද්ද 

කොහොම උනත් කමක් නෑ අලුත් සොෆ්ට් වෙයර් කල්ලක් උස්සගෙන අවනෙ මම ඔන්න අද එහෙනම් බලමු මොක්ද මෙ ක කියලා

    Microsoft Mathematics 4.0    

මෙක අවිත් අපිට ගණන් හදන්න හෙල්ප් කරන සොෆ්ට්වයර් එකක් මෙක දෙන්නෙ ලොකෙ ප්‍රසිද්දම අයතනයකින් කියන එක ඔයලට නම දෑක්කාම තෙරෙනවනෙ  නෙද ? මෙ වගෙ ප්‍රසිදද අයතනයකින් දෙන දෙයක් නිවරදි බව තහවුරු කරන්නත් දෙයක්ද නෙ  එහෙනම් මෙක බගන්න මම පහලින් ලින්ක් දෙන්නම්කො
…මෙකට සපොර්ට් කරන්න සොෆ්ට්වර් පල්ගින්ස් එකක් ඔනි එකත් මම දාන්නම් කො එහෙනම් අරගෙනම කියන්නකො හොද නරක ගටලු අවොත් කියන්න ලින්ක් වල අවුලක් අවොත් කියන්න 

1.Downlord .NET Framework And instrall it frist

2.after instrall .net instrall Microsoft Mathematics 4.0 

3.And Get Strated Youer studies :D

කමෙන්ට් එකක් එහෙම දාලා මුනුපොතෙන් ලයික් එකක් එහෙම දාලා යන්න හොදෙ :D


             ========     System requirements     ========


Supported operating systems: Windows 7, Windows Server 2003 Service Pack 2, Windows Server 2008 R2, Windows Server 2008 Service Pack 2, Windows Vista Service Pack 2, Windows XP Service Pack 3

    .NET Framework Microsoft .NET Framework 3.5     Computer processor 500 MHz Pentium processor or equivalent (minimum); 1 GHz Pentium processor or equivalent (recommended)
    Memory 256 MB of RAM (minimum); 512 MB or more (recommended)
    Display resolution 800 x 600, 256 colors (minimum); 1024 x 768, 32-bit (recommended)
    Video Video card with 64 MB of video RAM
    Disk space 65 MB available disk space

******* Downlords *******

  Microsoft Mathematics 4.0  x64- bit


  Microsoft Mathematics 4.0  x86-bit

 

      ************  Supported ************ 

   .NET Framework           Supported 

 

  microsoft mathematics teacherguide

 එහෙනම් ඔන්න අපි කපුනා හොදෙ ගොහින් එන්නම් කො :P

0 comments: