Saturday 10 November 2012

ESET SMART SECURITY 6 (Free)

හරෙ හරෙ ඔන්න අවා ඔන්න අවා ආපි තනි අහෑට අඩෙන පොස්ට් එකකුත් උස්සගෙන අවා


මෙ මෙක ගෑන නොදන්න කෙනෙක් නම් එන්න විදියක නෑ මෙක ඉතින් වයිරස් ගර්ඩ් එකක් කියල ඔයල දන්න වනෙ ඔන්න ඉතින් සල්ලි වලට හමදම ගන්න වයිරස් ගර්ඩ් නිකම් අරගෙන අවා හොදයි නෙ අසයිද මෙක හබෑයි ඔයලගෙ Computer එකෙ වෑඩි ඩෙයක් ඉල්ලනව එ කියන්නෙ Ram එක- එහෙම ටිකක් වෑඩි පුර දෙන්න ඔනි 1GB විතර වගෙ අඩුමගනෙ    512  වත් ඔනි මම දන්නව මගෙ Computer එකට වඩා හොද එව්ව ඔයලා ගව තියෙන්නෙ කියලා :D
 එහෙනම් කයිය ගහුව්ව ඈති වෑඩෙ පටාආන් ගමු  මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් ට්‍රයල් එක බගෙන එන්න කො  ඔන එහෙනම්

Downlord trial 

link 1

 

 

link 2

  

 හරි එහෙනම් බගෙන ඉවර වෙල  කරගන්න සාමන්ය විදියට කරගන්න පුලුවන් එච්චර අමරු නෑහෑ   :P හලි නෙ........... මිලගට කෙටි විරමයක්  !පොඩි විහිලුවක් කොලෙ හලි එහෙනම් දෑන් මම දෙනව ඔයලට Crack එකක් එකත් බගෙන එන්නකො බොඩක් න 120 kb වගෙ පොඩි ගනක් තියෙන්නෙ
Downlord Life Time Activator
 




How to Activate Eset 
  
හරි නෙද ඔන්න එහෙනම් අපි වඩෙ කරන්න පටන් ගමු ...............මෙක zip file  එකක් විදියට තියෙන්නෙ extract කරගන්න ඉස්සෙල්ල හලි නෙ දෑන් එ extract කරගත්ත file එක උඩ right click කොරලා  (Run as administrator)  දෙන්න  
  හරි දෑන් ඔයට 2.රුපයෙ වගෙ  එකක් එයි එකෙ තියෙන (Reboot in to safe mode_)click දෙනන computer එක  Restart වෙයි
 හරි දෑන් Computer එක Restart උනට පස්සෙ අයෙත්  අර Crack  එක උඩ right click  කරල (Run as administrator) දෙන්න
ඉතින් ඉට පස්සෙ .........:D  3. :රුපයෙ වගෙ Screen එකක් එයි එකෙ තියෙන (Enable) කියන button  එක click කරන්න

 

…හරි දෑන් වෑඩෙ හමරයි එහෙනම් දෑන් අනිවර්යෙන්ම Computer  එක Restart කරන්න හරි එට පස්සෙ බලන්න ඔයගෙ වයිරස් ගර්ඩ් එක කොහොමද කියල :D

අපෙ වෑඩෙ හොදනම් අපිට කමෙන්ට් එකක් එහෙම :P දල යන්න කස්ටියටම bye කිව්ව :D

 

0 comments: