Thursday 29 November 2012

Cylon Linux Srilanka Os




සුබ උදෑසනක් කිව්වා මුලින්ම ඔන්න අද නම් මම ඔයාලට ගෙනාවෙ හොරෙන් උස්සපු සොෆ්ට්වෙර් කෑල්ලක් වත් නෑත්නම් කට හලි වෑඩක් දෙන්න දෙයක් වත් නෙමෙ මෙ අපෙම සහොදරයෙක් ගෙ අලුත් වෑඩක් ගෑන පොඩි දෑනුවත් කිරිමක් විතරයි ........

වින්ඩොව්ස් සෙවන් කියයි එයිට් කියයි මෙ දවස් වල  කොහෙ ගියත් ඔය වින්ඩොව්ස් 8 ගෑන නෙ තියෙන්නෙ බෑලු බෑලු අත ඉතින් මට නම් දෑන් ඔක දෑකලම ඈති වෙල එකත් ඉතින් එලියට දෑම්ම දවසෙම හොරෙන් උස්සල එකත් හොරට ගත්තා නෙ නෑඩ්ඩ එ උනාට අපි එ කරන දෙ වෑරදි නෑද්ද ,,,,.....ඔන්න එ වෑරදද නිවරදි කල අපෙ ලන්කවෙ සහොදරයෙක් ගෑන තමයි මෙ කතාව

Cylone Linux ලන්කාවෙ අපෙම දෙයක් අපි තව ඩුරටත් හොරෙක් විය යුතුද තව ටිකක් හිතලා බලන්න සහොදර වරුනි අපි අපෙ දෙවල් අගය කල උතුයි මෙ මෙයෙයුම් පද්දතිය ඉතා කර්යක්ශම සහ වෙගවත් ඉතා උසස් මට්ට මෙ මෙහෙයුම් පද්ද තියකි අපෙ ලන්කාවෙ නිශ්පදිත මෙම මෙහෙයුම් පද්දතිය දෑනට දින කිහිපයකට පෙර හඩුන්වා දෙනු ලෑබිනි අපිත් තවත් හොර සොෆ්ට්වර් වලින් අත් මිදි අපි අපෙම කියල දෙයකට හුරුවෙමු මෙය සම්පුර්නයෙන්ම නොමිලෙ ලබ දෙන මෙහෙයුම් පද්දතියකි එප නිසා කිසිම කි එකක් ක්‍රක් එකක් වත් අවශ්ය වන්න නෙ නෑත ඔබට දෑන් මෙමෙ මෙහෙයුම් පද්දතිය ඔවුන්ගෙ වෙබ් අඩවියෙන් බගත කර හෑක පහල තිබෙන ලින්කුව බවිතාකර ඔවුන්ගෙ වෙබ් අඩ්වියට පිවිසෙන්න 

 

මෙවන් සුපිරි වෑඩ කරන ඔබට අප්ගෙන් හ‍්රදයන්ගම තුති !!!!!!

0 comments: