Saturday 10 November 2012

Check youer Firwall

හලො .....ඉතින් කොහොමද ඔන්න ඉතින් මම ගොඩ දවසකට පස්සෙ අවා ..අලුත් පොස්ට් එකක් උස්සගෙන ඔයාල දෑක්කද අපෙ ටිරාන් සහොදරයා අලුත් පොස්ට් දෙකක් දෑම්ම නියමයි නෙද .... ඉතින් මටත් හිතුනා අලුත් දෙයක් කියලා දෙන්න මෙ පත්තෙ අවිත් මෙ දවස්වල විබගෙට සුජානම් වෙනවා නෙ අපි එකයි වෑඩ වෑඩි මොන කරන්නද

 ඉතින් ඔන්න එහෙනම් මම නියම පොස්ට් එකක් ගෙනවා ඔයලට මෙක සොෆ්ට්වර් එකක් වත් ස්පෑම් එකක් වත් වයිරස් එකක් වත් නම් නෙමෙ හොදෙ මෙක ඈවිත් පොඩි ටිරික් එකක් මෙකෙන් පුලුවන් ඔයගෙ වයිරස් ගර්ඩ් එක හොද එකක්ද නරක එකක්ද කියලා බලගන්න ඉතින් එහෙනම් වෑඩෙට බහිමු නෙද ඔන්න එහෙනම් අපිත් වඩෙට බස්සා   ......:D

01. මුලින්ම් ඔයගෙ  nortpad එක  open කරගන්නකො

02.හලි එහෙනම් පහල තියෙන කොඩ් එක කොපි කරල පෙස්ට් කරගන්න නොර්ට්පෑඩ් එකෙ 

 Code :

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

 .............................................................................................

 03. ඔන්න :D  හලි  දෑන්  file->save as->

04.හලි  නෙ  දෑන්  කමති  name එකක්  දිල  save කරගන්න
file type =all file කියල  දෙන්න  ඔනි

ඔන්න ඔයා වෑඩෙ  හලියට කොලා නම් දෑන් ඔක සෙව් කරපු ගමන් ඔයගෙ වයිරස් ගර්ඩ් එකට තරහ ගිහින් කෑගහනවා ඔන්න මගෙ එකනම් හොදයි මෙ ෆිලෙ එක පෙනකොටම කෑගහනව නෙ 

පෙනවා නෙද වෑඩෙ ඔන්න එහෙනම් මම කිව්ව කතව අත්ත නෙද එහෙනම් බලන්නකො ඔයගෙ වයිරස් ගර්ඩ් එකත් හොද එකක්ද කියලා එහෙනම් මම යන්නද ගිහින් එන්නම්  කො මොකක් හලි කුනු ගොඩක් උස්සගෙන අහ්හ්හ්හ්හ්හ්හ්  ...එහෙනම් එල එල රත්‍රියක් වෙවා....උබලට උදෙද බන් ඔකෙ ඔකෙ සුබ උදෑසනක් වෙවා

බොලාට කමතිනම් ලයික් එකක් කමෙන්ට් එකක් ඩපල්ල නත්නම් මෙ පොස්ට් එකත් කොපි කරගනින් බන්  :D

කිසිම වෙලාවක මෙ අපි සෙව් කරගන්න ෆයිල් එක ඔයගෙ වයිරස් ග‍්රඩ් එකෙන් අයින් කලෙ නති නම් ඩිලිට් කරලා දන්න ඩබල් ක්ලික් කරල ඔපන් කරන්නඩ එප එහෙම කරල වෙන දෙවල් වල වගකිම ඔබසතුය ...

0 comments: