Friday 30 November 2012

Angry Birds Star War


Read more

0 comments:

World NO 1 Antivirus Gird free


 

Read more

0 comments:

Thursday 29 November 2012

Cylon Linux Srilanka Os


Read more

0 comments:

Saturday 10 November 2012

MIcrosoft Office 2010 full free

Read more

0 comments:

Nero 12 platinum free

       

 

Read more

0 comments:

MicroSoft Office full free

                                 

Read more

0 comments:

මොනවද මෙ S-ATA / P-ATA(IDE) ??




Read more

0 comments:

Wacth CCTV Camera HaC3D

Read more

0 comments:

Check youer Firwall

Read more

0 comments:

Microsoft Mathematics 4.0

                          !!   Microsoft Mathematics !!

 

Read more

0 comments:

මවුපුවරුවේ පැටිකිරිය


විවිධ වර්ගයේ මවුපුවරු සහ එහි තිබෙන චිප් සෙට්ස්

මේන් බෝඩ්, සිස්ටම් බෝඩ්, ලොජික් බෝඩ් ලෙස හදුන්වන්නේද  මදර්බෝඩ් ඒකමයි. පරිගණකයක ප්‍රධාන පරිපථ පුවරුව මදර්බෝඩ් ඒකයි. පරිගණකය හා සම්බන්ධ වන බාහිර උපකරන සියල්ල සම්බන්ද වන්නේ  මවු පුවරුවටයි. ඊට අමතරව ප්‍රධාන වෂයෙන්. ප්‍රොසේසරය, මෙමරි කාඩ්, ග්‍රැෆික් කාඩ්, හාඩ් ඩ්‍රයිවි, සවුන් කාඩ්, ඩිස්ක් ඩ්‍රයිවිස්, .. ආදිය මවු පුවරුවට කෙලින්ම සම්බන්ද වේ. මේ ආදි උපාංග ඒකිනේක සම්බන්ද කරම්න් ඒවා අතර තොරතුරු හුවමාරු කර ගැනිමට මවු පුවරුව පසුබිම සකසයි.

මවු පුවරු එකිනෙක වෙනස් වන්නේ ප්‍රධාන කාරනා 2ක් පදනම් කරගෙනය. ඒනම් එහි ඇති ප්‍රොසෙසරය හා ඒහි මවුපුවරුවේ ප්‍රමාණය අනුවයි.


ප්‍රොසෙසරය අනුව මවුපුවරු වර්ග කිරිම.

දැන් තිබේන මදබෝඩ් වැඩි ගනනක ඇත්තේ Intel හො AMD ප්‍රොසෙසර්ය ඒ අනුව ප්‍රධාන වර්ග 2කි.

ප්‍රමාණය අනුව මවුපුවරු වර්ග කිරිම.

මවුපුවරු සාදන්නේ ජාත්‍යන්තරව පිළිගත්  මිනුම් වලට අනුවය. ඒහි ප්‍රමාණය හදුන්වනේ Form factor කියාය. ෆෝම් ෆැක්ටර් වෙනස් වන්නේ මවුපුවරුවේ දිග, පළල, ඒහි තිබෙන සවිකිරිමේ සිදුරු ගනන, සිලොට් පිහිටා ඇති පිළිවල  හා සංඛාව, ක්නේක්ටර්ස් පිහිටා ඇති පිළිවල  හා සංඛාව ආදි වෂයෙනි.

ෆෝම් ෆැක්ටර් අනුව දැනට වැඩි වශයෙන් බාවිතා වන මවුපුවරු වර්ග තුනකි.

1.Standard ATX
2.Micro ATX
3.Mini ATX
 
Standard ATX


වැඩි ධාරිතාවක් ඇති පරිගණක වල ඇත්තේ Standard ATX  මවුපුවරුය. මධ්‍යම ප්‍රමාණයෙ කේසින් වල සවිකල හැක. මෙහි ඇති වාසිය නම් එක්ස්පැන්ෂන් ස්ලොට් වැඩි ගනනාවක් තිබිමය.. පීසීඅයි(PCI) ස්ලොට් 4ක් 5ක්, පීසීඅයි එක්ස්ප්‍රස්(PCI-Express) ස්ලොට් 2ක් හො 3ක් මෙන්ම සටා පොට් කිහිපයක්ද, රැම් ස්ලොට් වැඩි ගණනක් ඇත.

මෙම
Standard ATX මවුපුවරු බාවිතා කරන්නේ සාමන්‍යයෙන් වැඩි ධාරිතාවක් අවශ්‍ය වන පරිගණක වලය. මෙහි ස්ලොට් ගණන වැඩි නිසා ව්ජීඑ කාඩ් කිහිපයක්.. ඩ්විඩ් රයිටර් කිහිපයක්, වුවද බාවිතාකල හැක.

Micro ATX
අපි සාමන්‍යයෙන් බාවිතා කරන්නේ මෙම මවුපුවරුය. මිඩ් ටවර්, මිනි ටවර් කේසින් සදහාද සවිකල හැක්කේ Micro ATX මවුපුවරුය. ගෙදර දොර, කාර්යයාල පාවිච්චියට උචිතය. මෙහි එක්ස්පැන්ෂන් ස්ලොට් ගණන අඩුය. පීසීඅයි එක්ස්ප්‍රස් ස්ලොට් ඒකකි. සාටා පොට් 4ක් පමණ ඇත.
 Mini ATX

කුඩා සිස්ටම් යුනිට් වල ඇත්තේ මෙම  Mini ATX මවුපුවරුය. පීසීඅයි හො පීසීඅයි එක්ස්ප්‍රස් ස්ලොට් නැති තරම්ය. ඇතැම් විට ඒම පීසීඅයි ස්ලොට් එකක් පමණක් තිබිය හැක. මෙහි විජීඑ, සවුන්ඩ් කාඩ්, නෙට්වර්ක් කාඩ් මවුපුවරුවට සවිකර ඇත. එම නිසා යම් කොටසක් ක්‍රියා විරහිත වුවහොත් සම්පුර්ණ මවුපුවරුවම ඉවත් කිරිමට සිදුවෙයි. තවද මෙයට වැඩි දියුනු කොටස් ඒකතු කල නොහැක.. 
.

මවුපුවරු වර්ග

  NLX 

දැන් අඩුවෙන් බාවිතාවේ. පැරණි බ්‍රැන්ඩඩ් පරිගණක වල බොහො දුරට ඇත්තේ NLX මවුපුවරුය. මෙවා ප්‍රමාණයේන් කුඩාය. පුවරුව මත පීසීඅයි  ස්ලොට් නැත. ඒ වෙනුවට වෙනමම NLX කාඩ් හරහා පීසීඅයි ස්ලොට් සවිකර ගත යුතුය.
 Chipset

මවුපුවරුව්ට සම්බන්ධ කොට තිබෙන විවිද උපාංග එකිනෙකට සම්බන්ධ කරමින් පාලනය කරනු ලබන චිප් 2ක් තිබේ. ඒවා චිප්සෙට් කියා හදුන්වයි. ඒවානම්,

1.Northbridge chip
2.Southbridge chip

 Northbridge chip
මෙම චිප් එක මගින් ප්‍රොසෙසරය, රැම් හා ග්‍රැෆික් කාඩ් සමග සම්බන්ද Northbridge chip එක හරහාය.
Southbridge chip

පරිගණකයට පිටින් සම්බන්ධ කරන උපාංග සහ පරිගණක ජාල අතර කටයුතුවලට අදාළ තොරතුරු සන්නිවේදනය පාලනය කරන්නේ මේ Southbridge චිප් එක හරහාය.

ADM  චිප්සෙට් බ්ලොක් ඩයග්‍රැම්

 Post by :-© by tiran_kavinda@yahoo.com

1 comments:

රැම් ඕවර්ක්ලොකින් කරන්නේ මෙහෙමයි

රිගණක භාවිතයේදි අවශ්‍ය කරනවට වඩා වැඩි වේගයකින් පරිගණයකය  හා කටයුතු කිරිමට අවශ්‍ය විටදි ඕවර්ලොකින් කිරිම සිදුවේ. විධාන දෙන වේගය හෙවත් ක්ලොක් ස්පීඩ් එක වැඩි කිරිම ඕවර්ලොකින් කිරිම ලෙස හැදින් වේ. මෙය මනිනු ලබන්නේ මෙගා හර්ට්ස් (MHz) වලිනි.

රැම් ඕවර්ක්ලොකින් කිරිමේදී එය මදර්බෝඩ් එක සමග ගනුදෙනු කරන වෙගය වැඩි කර ගත හැක.  මෙහි සාමාන්‍ය වේගය BIOS වැඩසටහන මගින් බලාගත හැක. 

 මේ සදහා බයොස් වැඩ සටහන තුලින් Advanced හි Frequency/Voltage control එහි ඇති DRAM Clock (MHz) සිලෙක්ට් කර යතුරු පුවරුවේ Enter යතුර තද කරන්න. එවිට  DRAM Clock (MHz) නමින් කුඩා බොක්ස් එකක් ඔපන් වේ. (මෙම සැකසුම ඇතැම් බයොස් වැඩසටහන් තුල into Advanced Chipset Features මත ඇති front-side bus(FBS) මගින් කරගත හැක.) එහි සාමාන්‍යන් තෙරි ඇත්තේ by SPD හො Auto යන්නයි. ඊට පහලින් විවිද වේග පරාස දැකගත හැක. 
 ආදර්ශ පින්තූරයකි
 
ඔබට අවශ්‍ය වේග පරාසය තොරා සේව්  කර බයොස් වැඩසටහනේන්. ඉවත් වෙන්න. එහිදි පරිගණකය බූට් වෙයි. එහිදි බොහොදුරට නව රැම් වෙගය පෙන්වයි.

සැකසුම් වලින් පසුව පර්ගණකය බූට් නොවි දිගටම "බීප්" හඩ නිකුත් වෙනම් එයින් කියවෙන්නේ රැම් එකේහි වෙගය පරිගණකයට අවබොධ කරගත නොහැකි බවයි. ඒවිට පරිගණකයට ලබාදෙන විදුලිය විසන්ධි කර මවු පුවරුවේ ඇති බැටරිය ගලවා ටික වෙලාවක් තිබෙන්නට හැර නැවත සවිකරන්න. එවිට සිදුවෙන්නේ කලින් ඔබ සිදුකල සැකසුම් සියල්ලම මුල් තත්වයට පත්විමයි. නැවත පරිගණකය පණගන්වන්න. එවිට පෙර තත්වයට පරිගණකය පත්වේ.



සිදුවන අත්වැරදිම් වලට මා විසින් වගකියනු නොලැබේ

Post by :-© by tiran_kavinda@yahoo.com

0 comments:

Androide Apps For windows(free)

අලි ....ඔන්න මම අද අවා ඔයලට වදගත්වේ කියල හිතපු දෙයක් උස්සගෙන මෙක අවිත් අලුත් මොබයිල් සිස්ටොම් එකක් හෑමොම දන්නවා නෙ ඉතින් අන්ඩ් රොයිඩ් කිව්වාම දෑන් 1 වසරෙ පොඩි එකෙක් උනත්  කියයි එත් ඉතින් අන්ඩ්‍රොයිඩ් මොබයිල් ගන්න මෙ තඩියට මොන සල්ලිද නෙ ඉතින් හමදාම අඩ අඩා ගෙදරින් ඉල්ලුවට අරන් දෙන්නෙත් නෑ මට හිතුනා ඉතින් මොබයිල් නෑතත් මම අන්ඩ්‍රොඉඩ් බවිතා කරනව කියල ඔහොම හිතපු මම නෙට් එකෙ පොඩි සොදිසි  පරක් දනකොට තම මෙක හම්බ උනෙ මත් මෙක අරගෙන බලුව මරඉ අහ්හ් .......කිසිම අවුලක් මටනම් අවෙ නෑහෑ ඔයලට මොන හලි පුරශ්න තියෙනම් මෙ ගෑන   කමෙන්ට් දල යන්න .........


 අහ්හ්හ්හ් ..වදගත් දෙයක් තියෙනවා කියන්ට මෙ සොෆ්ට්වෙයර් එකට ග්‍රෑෆික්ස් (VGA) කර්ඩ් එක නම් ටිකක් වඩියෙන් ඔනි වෙනවා මගෙ තියෙන්නෙ
…1 ජි .බි ග්‍රෑෆික්ස් කර්ඩ් එකක් හින්දා ඖලක් නති උන පහල ලින්ක් එකෙන් ඩොව්න්ලොර්ඩ් කර්ගන්න කො එහෙනම් ත්ව දෙයක් මෙකෙ ඩවුන්ලොර්ඩෙර් එකක් තියෙන්නෙ හොදේ  .....ඔන්න එහෙනම් මම නාන්න යනවා  :D
 


 
 

0 comments:

ESET SMART SECURITY 6 (Free)

හරෙ හරෙ ඔන්න අවා ඔන්න අවා ආපි තනි අහෑට අඩෙන පොස්ට් එකකුත් උස්සගෙන අවා


මෙ මෙක ගෑන නොදන්න කෙනෙක් නම් එන්න විදියක නෑ මෙක ඉතින් වයිරස් ගර්ඩ් එකක් කියල ඔයල දන්න වනෙ ඔන්න ඉතින් සල්ලි වලට හමදම ගන්න වයිරස් ගර්ඩ් නිකම් අරගෙන අවා හොදයි නෙ අසයිද මෙක හබෑයි ඔයලගෙ Computer එකෙ වෑඩි ඩෙයක් ඉල්ලනව එ කියන්නෙ Ram එක- එහෙම ටිකක් වෑඩි පුර දෙන්න ඔනි 1GB විතර වගෙ අඩුමගනෙ    512  වත් ඔනි මම දන්නව මගෙ Computer එකට වඩා හොද එව්ව ඔයලා ගව තියෙන්නෙ කියලා :D
 එහෙනම් කයිය ගහුව්ව ඈති වෑඩෙ පටාආන් ගමු  මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් ට්‍රයල් එක බගෙන එන්න කො  ඔන එහෙනම්

Downlord trial 

link 1

 

 

link 2

  

 හරි එහෙනම් බගෙන ඉවර වෙල  කරගන්න සාමන්ය විදියට කරගන්න පුලුවන් එච්චර අමරු නෑහෑ   :P හලි නෙ........... මිලගට කෙටි විරමයක්  !පොඩි විහිලුවක් කොලෙ හලි එහෙනම් දෑන් මම දෙනව ඔයලට Crack එකක් එකත් බගෙන එන්නකො බොඩක් න 120 kb වගෙ පොඩි ගනක් තියෙන්නෙ
Downlord Life Time Activator
 




How to Activate Eset 
  
හරි නෙද ඔන්න එහෙනම් අපි වඩෙ කරන්න පටන් ගමු ...............මෙක zip file  එකක් විදියට තියෙන්නෙ extract කරගන්න ඉස්සෙල්ල හලි නෙ දෑන් එ extract කරගත්ත file එක උඩ right click කොරලා  (Run as administrator)  දෙන්න  
  හරි දෑන් ඔයට 2.රුපයෙ වගෙ  එකක් එයි එකෙ තියෙන (Reboot in to safe mode_)click දෙනන computer එක  Restart වෙයි
 හරි දෑන් Computer එක Restart උනට පස්සෙ අයෙත්  අර Crack  එක උඩ right click  කරල (Run as administrator) දෙන්න
ඉතින් ඉට පස්සෙ .........:D  3. :රුපයෙ වගෙ Screen එකක් එයි එකෙ තියෙන (Enable) කියන button  එක click කරන්න

 

…හරි දෑන් වෑඩෙ හමරයි එහෙනම් දෑන් අනිවර්යෙන්ම Computer  එක Restart කරන්න හරි එට පස්සෙ බලන්න ඔයගෙ වයිරස් ගර්ඩ් එක කොහොමද කියල :D

අපෙ වෑඩෙ හොදනම් අපිට කමෙන්ට් එකක් එහෙම :P දල යන්න කස්ටියටම bye කිව්ව :D

 

0 comments:

Create Blog in blogger tutorial

 ඔන්න යලුවනෙ අලුත්ම අලුත් වඩක් පටන් ගත්ත බ්ලොග් ගන ඔයලට කියදෙන්න තමඉ මෙ වඩෙන්
කෙරෙන්නෙ …මෙන්න මුල්ම පොස්ට් එක බ්ලොග් එකක් හදගන්න විදිය මුල ඉදලම තව ඉස්සරහට කියල දෙන්නම් තවත් අලුත් දෙවල් මම මෙ දෙවල් ගෙන්නෙ රුපරමු වලීන් එකියන්නෙ කෙටි විඩියො වලින් හොදඉ නෙ ඔන්නහෙනම් වඩෙ හොදනම් කමෙන්ට් එකක් දල යන්නකො මෙකෙ මොන හලි අවුලක් තියෙ නම් පමිනිලි කරන්න හොදෙ 

 



Unable to display content. Adobe Flash is required.

0 comments:

සින්දු වලට අපේ ආර්ට් (Albam art creater)

ඔන්න යාලුවනේ ඔන්න අද මම අලුත් වඩක් ගෙනාවා මේක මම ලියන වට වඩා බලාන්න ඔන්න :D මම රුප පෙලක් දාල අති බලන්නකො ඩොව්න්ලොර්ඩ්කරගන්න පුලුවන් ලින්ක් එකක් අති ඔන්න එහෙනම් අපි කපුන පස්සෙ එන්නම්කො වෙඩිඔ එක ටිකක් අප්සෙට් ගනන් ගන්ට එපා හදිසියෙන් හෑඩුවෙ මම යනව යලුවනෙ මොකක් හරි අවුලක් නම්  අපිට කියන්න  :P

Downlord Audio Shell 
 Audio shell tutorial
 

0 comments:

facebook time line Remove

facebook timeline දෑන් කස්ටිය මොන කිව්වාත් මෙක අපු මුල් කලෙ ගොඩක් කස්ටිය මෙකට කමති නෑ එකයි මෙ පොස්ට් එක දෑම්මෙ තමත් මෙකට කෑමති නෑති අය ගොඩක් ඉන්නව එක හින්දා මෙක පොඩ්ඩක් බලුව නම් හලිකමෙන්ට් එකක් එහෙම දලා යන්න හොඩෙ හලි අපි වඩෙ පටන් ගමු අද මම ඔයලට දෙන්න යන්නෙ මුනුපොතෙ කරදරකරයා හෙවත් timeline remove කරන්න .........................

0 comments:

USB Disk Security 6.1.0 (Free)

                      USB Disk Security 6.1.0+Crack

********************************************* 

 ...යලුවනෙ ඉතින් කොහොමද ඔයලට මම හිතනව හමදම වගෙ අදත් මම ඔයලට වදගත් වේ කියල හිතෙන දෙයක් තමඉ ගෙනවෙ  මෙක ආවිත් පෙන් ව්යිරස් ගිර්ඩ් එකක් නියමඉ හලො මමත් මෙක දගෙන ඉන්නෙ මගෙ com  එකට එහෙනම් වදි කත මොටො නෙ අරගෙනම බලන්න කො :D


    1.  

       

0 comments:

Internet Download Manager(Free)

                      Internet Download Manager+Patch

හලො යලුවනෙ කොහොමද ඔන්න අයෙ අපි වඩ පටන් ගත්තා ගොඩක් කලෙකින් නෙද අපි අලුත් පොස්ට් එකක් අරගෙන අවෙ මෙන්න ගෙනව නියම වටින බන්ඩයක් :D


එහෙනම් සිරවට ඔනෑම දෙයක් ඩොව්න්ලොර්ඩ් කරගන මම මිඩියා ෆිර්ය වලට දල තියෙන්නෙ අරගෙන බලන්නකො ස්පීඩ් එක එහෙම මරු :D

sපීඩ් එකනම් පහර ඈ ...... එවගෙ තමයි  එකෙන් උනත් විඩිඔ එකක් උනත් ලෙහෙසියෙන් බගන්න පුලුවන් නෙ එව්ව තමා වසි ඔක ඉතින් මම කියල වඩක් නෑ අරගෙන අත්විදින්න ඔනි ඔන්න එහෙනම් පහලින් ඩොව්න්ලොර්ඩ කරගන්නකො  අපි කපුන අලුත් වඩකින් හමු වෙමු :P

 

0 comments: